ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඩා
සාගරේ එහා ඉදන්
ආදරේ කළා
නිම හිම නොවූ ආදරේ හීන සිතුවම් කළා
හැගුම් පහසින් රහසක් කීවා...
ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජිවිතේ ගියත්
නිම හිම නොවූ ආදරේ හීන සිතුවම් කළා
හැගුම් පහසින් රහසක් කීවා...
හිත හිරිවැටුනාදෝ...